Monday, 6 February 2012
Posted by Kavindya
ජීවිතේ විඳින ගමන්.. හිතන දැනෙන දේවල් ඩිසයින් කරන්න...
මම මහ ලොකු graphic designer කෙනෙක් නොවුනත්... තනියමම ඉගෙන ගත්තු දේවල් ටිකක් ඔයාලා එක්ක බෙදා හදාගන්න ඔන්න අද ඉඳන් සෑම්පලේ...
ඔන්න පළමු සෑම්පලේ.. බ්ලොගර් Background එකක්